පෝලන්තයේ සිට ශීත ඍතු ගුවන් ගමන් ඇරඹෙයි
යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමගම පෝලන්තයේ සිට ශීත ඍතුව වෙනුවෙන් සිදු කෙරෙන ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ප්‍රධාන නගර 03 ක සිට ගුවන් යානා 03 ක් , සිය මංගල ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට සංචාරකයන් 550 දෙනෙකු රැගෙන අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ඒ අනුව එන්ටර් එයාර් ගුවන් සේවයේ ගුවන් … පෝලන්තයේ සිට ශීත ඍතු ගුවන් ගමන් ඇරඹෙයි







