Nishan Neth News

එජාප – සජබ එක්වන දීගය දෙදරන ලකුණු – රනිල්ගේ කැමැත්ත නාමල් දෙසට

එක්සත් ජාතික පක්‍ෂයේ සහ සමගි ජනබලවේගයයේ ඉදිරි දේශපාලන ගමන පිළිබද තවදුරටත් විවිධ අදහස් පළ වනවා. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටත සිදුවූ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගය පහතින්, “සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මුණගැහෙන්න ගිහිල්ලා තියෙනවා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක්.ගිහින් අහලා තියෙනවා විශේෂයෙන්ම වර්තමානයේ තියෙන දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් සහ … එජාප – සජබ එක්වන දීගය දෙදරන ලකුණු – රනිල්ගේ කැමැත්ත නාමල් දෙසට

ට්‍රම්ප්ගේ පරාජයෙන් තාක්‍ෂණ ලෝකයත් කඩා වැටෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත් වූ අතුරු මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ ජයග්‍රහණයත් සමග, කෘතිම බුද්ධි තාක්ෂණික සංවර්ධන කටයුතු මන්දගාමී වනු ඇතැයි යන බිය හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වල වෙළඳපොළ අගයෙන් ඩොලර් බිලියන සිය ගණනක් අහිමි වී තිබෙනවා. ඩිමොක්‍රටික් පක්ෂය ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය හිමිකර ගැනීමත් සමග තාක්ෂණික ක්ෂේත්‍රයේ කොටස් වෙළඳපොළ අගයන් … ට්‍රම්ප්ගේ පරාජයෙන් තාක්‍ෂණ ලෝකයත් කඩා වැටෙයි

අස්වැසුම අභියාචනා ගැන විශේෂ දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සම්පූර්ණ ලැයිස්තුව මේ වන විට නිකුත් කර අවසන් බව සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි කොමසාරිස් හා සභාපති නිමල් කොටවෙලගෙදර මහතා පවසන්නේ එම ලැයිස්තුවේ යම් ගැටළුවක් වේ නම් අභියාචනා භාර ගැනීම දැන් සිදු වන බවයි. නිමල් කොටවෙලගෙදර මහතා  – “මේ දැන් අපි ලැයිස්තුව නිකුත් කරලා තියෙනවා. මේ කාණ්ඩ ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් මට්ටමින්, ග්‍රාම … අස්වැසුම අභියාචනා ගැන විශේෂ දැනුම්දීමක්

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ නේපාල අගමැති බාලේන්ද්‍ර ෂා අතර හමුවක්

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි කත්මණ්ඩු හි පිහිටි නේපාල අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එරට අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා හමු වී සාකච්ඡාවක නිරත විය. මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ මාර්ග මෙන්ම දෙරටටම වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු විය. ඉන්දීය විදේශ ලේකම්වරයා දෙදින නිල සංචාරයක් සඳහා නේපාලයට පැමිණ ඇති අතර, අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා … ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ නේපාල අගමැති බාලේන්ද්‍ර ෂා අතර හමුවක්

චීන රාජ්‍ය අයිතිය සහිත සමාගමක අර්බුදය නිසා වසර දෙකකින් පසු එරට ණය වෙළෙඳපොළ දැඩි පසුබෑමකට

රාජ්‍ය සබඳතා පවතින පමණින් රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් මූල්‍ය ආපදාවලින් ආරක්ෂා වේ යැයි පැවති විශ්වාසය අභියෝගයට ලක් කරමින්, චීනයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමූහයක් මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් වසර දෙකකට පසු එරට ණය වෙළෙඳපොළ වාර්තා වූ විශාලතම කඩාවැටීමට ලක්ව තිබේ. දකුණු ගුවැංඩොං පළාතේ ප්‍රාදේශීය ආණ්ඩුවලට පූර්ණ හිමිකාරීත්වය සහිත ‘ජූහායි හුවාෆා ගෲප්’ (Zhuhai Huafa Group … චීන රාජ්‍ය අයිතිය සහිත සමාගමක අර්බුදය නිසා වසර දෙකකින් පසු එරට ණය වෙළෙඳපොළ දැඩි පසුබෑමකට

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්‍ෂය මැතිවරණය හමුවේ ලද පරාජය නිසා ශ්‍රී ලංකාවේ ද ඉන්ධන මිල අඩුවනු ඇතැයි ඇතමුන් විශ්වාසයෙන්

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති මධ්‍යවාර මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයවීමත් සමග මෙරට ඉන්ධන මිල ද පහත යනු ඇතැයි ශ්‍රී ලංකාවේද ඇතැම් අය විශ්වාස කිරීමට පටන්ගෙන තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵලයත් සමග මේ වනවිට ලෝක වෙළද පොළේ බොරතෙල් මිල පහතට වැටී තිබුණා. කෙසේවෙතත් ලංකා ඉන්දියන් ඔයිල් හා සයිනොපෙක් සමාගම් ඊයේ මධ්‍යම රාත්‍රියේ … ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්‍ෂය මැතිවරණය හමුවේ ලද පරාජය නිසා ශ්‍රී ලංකාවේ ද ඉන්ධන මිල අඩුවනු ඇතැයි ඇතමුන් විශ්වාසයෙන්

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පෙනී සිටිමින් කප්පම් ඉල්ලූ දෙදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පෙනී සිටිමින් කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් උණවටුන ප්‍රදේශයේදී එලෙස දුරකතන ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බවයි පොලීිසිය පැවසුවේ. ඒ පිළිබද ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් උණවටුන ප්‍රදේශයේම පදිංචිකරුවන් … සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පෙනී සිටිමින් කප්පම් ඉල්ලූ දෙදෙනෙක් අත්අඩංගුවට

පැරදෙන ඡන්දය ආපහු හරවන්න ට්‍රම්ප් ගහපු දේශපාලන ගුණ්ඩුත් පුස්සක් වෙයි – එක පිට එක පිට ඉතිරි ආසනවල බලයත් ඩිමොක්‍රොටික් අපේක්‍ෂකයන්ට

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ කොංග්‍රස් මණ්ඩල ආසනයක් නැවතත් ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ෂොමාරි ෆිගර්ස් සමත්ව තිබෙනවා. ඔහු මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රාන්ත නීති සම්පාදකයින් විසින් ඔහු පරාජය කිරීමේ අරමුණින්ම අදාළ ඡන්ද දිස්ත්‍රික්කයේ මායිම් ද සංශෝධනය කර තිබීයදී බවයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පවසන්නේ. මෙවර මැතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීම සඳහා ඡන්ද සිතියම් නැවත ඇඳීමේ … පැරදෙන ඡන්දය ආපහු හරවන්න ට්‍රම්ප් ගහපු දේශපාලන ගුණ්ඩුත් පුස්සක් වෙයි – එක පිට එක පිට ඉතිරි ආසනවල බලයත් ඩිමොක්‍රොටික් අපේක්‍ෂකයන්ට

මෙම කාර්තුවේ විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නැහැ – ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කියයි

මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරිමක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසනවා. 2026 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී එම සමාගම ඒ බව අවධාරණය කර තිබෙනවා. ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ එල් නිනෝ කාලගුණික තත්ත්වයන් යටතේ පුරෝකථනය කර ඇති සාමාන්‍ය … මෙම කාර්තුවේ විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නැහැ – ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කියයි