Nishan Neth News

පොදු රාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලියේ පිරිමි අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව

පොදු රාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලියේ පිරිමි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, අවසන් පූර්ව තරගයකදී ප්‍රබල කෙන්යාව පරාජය කරමින්. තරගයේ අවසන් ප්‍රතිඵලය ලකුණු 28ට 24 ක්. පොදු රාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද් නුවරදි පැවැත්වෙනවා. එහි පිරිමි තරග සදහා සහභාගි වී සිටින රටවල් ගණන 14 ක්. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අවසන් … පොදු රාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලියේ පිරිමි අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව

කාසියේ වාසිය දිනු පකිස්ථානය පළමුව පන්දුව අතට ගනී

පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදුන්නා. කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන මෙම තරගය ලාහෝර් හිදී පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ පකිස්ථානය හා ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී මුණ ගැසුණා. එහිදී … කාසියේ වාසිය දිනු පකිස්ථානය පළමුව පන්දුව අතට ගනී

වාහනයක් උස්සපු සීසර්ලාට වැඩ වරදී

නුවරඑළිය, නානුඔය, බ්ලැක්ෆූල් ප්‍රදේශයේ ගාල් කර තිබූ වෑන් රථයක් පැහැර ගනිමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු තවත් පිරිසක් සමග පැමිණ නිවසක් අසළ මාර්ගයේ ගාල් කර තිබූ වෑන් රථය පැහැර ගෙන යන බවට වෑන් රථ අයිතිකරු විසින් නානුඔය පොලිසිය වෙත දැනුම් දි තිබුණා. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නානුඔය පොලිසියේ නිළධාරින් මෙහෙයුමක් දියත්කර … වාහනයක් උස්සපු සීසර්ලාට වැඩ වරදී

වට්ස්ඇප් හරහා මුදල් වංචා කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේදි අත්අඩංගුවට

වට්ස්ඇප් සමූහය මගින් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා රුපියල් දාහතර ලක්ෂ පනස් පන්දහසක මුදලක් සිය බැංකු ගිණුමක් වෙත බැර කර මුදල් වංචාවක් සිදුකළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොල මගී පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි ඇය … වට්ස්ඇප් හරහා මුදල් වංචා කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේදි අත්අඩංගුවට

ක්‍රිප්ටෝ වෙළදපොල කළඹමින් ඩොලර් බිලියන 06ක් සොරාගත් හැකර්වරුන් ගැන අනාවරණයක්

ලොව විශාලතම ක්‍රිප්ටෝකරන්සි (Cryptocurrency) හුවමාරු ආයතනය වන බයිනෑන්ස් (Binance) හි සිදුවූ ඩොලර් බිලියන 6.3ක (පවුම් බිලියන 4.7) දැවැන්ත සයිබර් මංකොල්ලය පිටුපස උතුරු කොරියානු රාජ්‍ය අනුග්‍රහය ලබන හැකර් කණ්ඩායමක් සිටින බවට ප්‍රබල බුද්ධි තොරතුරු ලැබී ඇති බව ප්‍රමුඛ පෙළේ බ්ලොක්චේන් විශ්ලේෂණ ආයතන දෙකක් ප්‍රකාශ කරනවා. TRM Labs සහ Chainalysis යන ආයතන විසින් මෙම ප්‍රහාරය පිටුපස ‘TraderTraitor’ … ක්‍රිප්ටෝ වෙළදපොල කළඹමින් ඩොලර් බිලියන 06ක් සොරාගත් හැකර්වරුන් ගැන අනාවරණයක්

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව සදහා ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව සදහා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. එහිදී ශ්‍රී ලංකාව තරග වැදිමට නියමිතව සිටින්නේ ඕමානය සමගයි. හොංකොං සික්සර්ස් මෙවර තරගාවලිය සදහා රටවල් 12ක් තරග වදිනවා. පළමු වටයේ තරග පැවැත්වුණේ කාණ්ඩ 4ක් යටතේයි. ශ්‍රී ලංකාව එහිදී බී කාණ්ඩයෙන් තරග වැදුණු අතර එහි සෙසු සාමාජිකයන් වූයේ බංග්ලාදේශය … හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව සදහා ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි

විදුලි සහ දුරකතන රැහැන් සොරකම් කළ තිදෙනෙකුට වැඩ වරදී

විදුලි රැහැන් හා දුරකතන රැහැන් සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මාරවිල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ සොරකම් සම්බන්ධයෙන් මාරවිල පොලිස් ස්ථානයට ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා. ඔවුන් සන්තකයේ තිබූ සොරකම් කරන ලද විදුලි සහ දුරකතන රැහන් කිහිපයක්ද සොයාගත් බවයි … විදුලි සහ දුරකතන රැහැන් සොරකම් කළ තිදෙනෙකුට වැඩ වරදී

අදත් පස්වරු එකෙන් පසු ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේද පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ. “බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු … අදත් පස්වරු එකෙන් පසු ගිගුරුම් සහිත වැසි

රුසියාවට පහර දෙන්න යුක්රේනයේ අලුත්ම සැලැස්ම එළියට – අමෙරිකාවත් අනුමැතිය දෙයි

රුසියානු ගුවන් ප්‍රහාර හමුවේ දැඩි අර්බුදයකට ලක්ව සිටින යුක්‍රේනය වෙත ඩොලර් බිලියන 2.1ක් වටිනා පැට්‍රියට් PAC-3 වර්ගයේ ප්‍රහාරක මිසයිල 500ක් ලබා ගැනීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම මිසයිල මිලදී ගැනීම සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයන් වන කැනඩාව, ජර්මනිය සහ නෝර්වේ යන රටවල ආධාර සහ යුරෝපා සංගමයේ සහන ණය යටතේ … රුසියාවට පහර දෙන්න යුක්රේනයේ අලුත්ම සැලැස්ම එළියට – අමෙරිකාවත් අනුමැතිය දෙයි