Nishan Neth News

නව ත්‍රස්ත පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් … නව ත්‍රස්ත පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

ඇල්බේනියාවේ විරෝධතා නිසා පොලිස් නිලධාරීන් 186 ක් ඇතුළු 295කට තුවාල

ඇල්බේනියාවේ අග්‍රාමාත්‍ය එඩි රාමා ප්‍රමුඛ රජයට එරෙහිව හටගෙන ඇති විරෝධතා සහ ප්‍රචණ්ඩකාරී ගැටුම් අඛණ්ඩව 07 වැනි දිනටත් පැවැත්වෙනවා. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමුඛ විරෝධතාකරුවන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම, විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ නැංවීම සහ දූෂණයට එරෙහිව හඬ නඟමින් ටිරානා අගනුවර පිහිටි පොලිස් ස්ථාන සහ රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. … ඇල්බේනියාවේ විරෝධතා නිසා පොලිස් නිලධාරීන් 186 ක් ඇතුළු 295කට තුවාල

විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහය තවදුරටත් – සිවුරක් නිසා බද්දේගම ප්‍රදේශීය සභාව උණුසුම්

සිරගත කරන සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කළ සත්‍යග්‍රහය පස්වන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකයි. පසුගිය 16 වැනි දින පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිසිය සමග උණුසුම් … විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහය තවදුරටත් – සිවුරක් නිසා බද්දේගම ප්‍රදේශීය සභාව උණුසුම්

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට ප්‍රහාරයක්?

දේශපාලනඥයින්ට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩකාරී ප්‍රහාර ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ඔස්ටේ්‍රලියාව ද භීතියට පත් කරමින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් අනතුරකට ලක්ව තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ වැන්ගරැටා නගරයේ පිහිටි සිය කාර්යාලය ඉදිරිපිටදී, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හෙලන් හේන්ස් අනතුරට ලක්ව ඇත්තේ මෝටර් රථයක ගැටීමෙන්. එහිදී ඇය බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිද්ධිය … ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට ප්‍රහාරයක්?

මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

​කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, රුපියල් මිලියන 67.53 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. ​විදේශ රටවල් කිහිපයක සිට එවා තිබූ සැකකටයුතු විදේශීය තැපැල් පාර්සල් 11 ක් තුළ සඟවා තිබියදී එලෙස සොයාගෙන ඇත්තේ කුෂ්, ගංජා, මත් පෙති සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්. ​පසුගිය … මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

ඉරානයට එරෙහි යුද්ධයේ සම්පූර්ණ පිරිවැය හෙළි කරන්න – ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින්ගෙන් පෙන්ටගනයට බලපෑම්

ඉරානයට එරෙහිව සිදු කෙරෙන හමුදා මෙහෙයුම් සඳහා වැය වන සම්පූර්ණ පිරිවැය වහාම හෙළි කරන ලෙස ඇමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයින් පස්දෙනෙකු පෙන්ටගනයෙන් ඉල්ලා සිටිනවා. ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම යුද්ධයේ සැබෑ පිරිවැය සඟවා තැබීමට දැරීමට උත්සාහ කිරීම කණගාටුදායක මෙන්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි සෙනෙට් සභික එලිසබෙත් වොරන් ඇතුළු පිරිස චෝදනා කරන්නේ. ඇමෙරිකානු මධ්‍යම බලකායේ ප්‍රධානී … ඉරානයට එරෙහි යුද්ධයේ සම්පූර්ණ පිරිවැය හෙළි කරන්න – ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින්ගෙන් පෙන්ටගනයට බලපෑම්

සජබයට බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

සමගි ජන බලවේගයට බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. එම ප්‍රාදේශීය සභාවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බැවින් එලෙස පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටවූ බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේවෙතත් එම ප්‍රාදේශීය … සජබයට බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T47 මීටර් 200 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු පැරා ක්‍රීඩා උළලේ T47 මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ධනංජනා වික්‍රමසිංහ අද සමත් වුණා. ඒ, තත්ත්පර 25.80 කාලයකින් තරගය නිමා කරමින්. මෙය මෙම ඉසව්වෙන් ඇගේ පෞද්ගලික හොදම දක්‍ෂතාවද වනවා. ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තායිලන්ත ක්‍රීඩිකාවක විසින්. තත්පර 25.23 කාලයකින් ඇය තරගය නිමා කළා. මේ අතර ධනංජනා වික්‍රමසිංහ … ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T47 මීටර් 200 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට

මාලිමාවේ සමාජ මාධ්‍ය බලය බිද වැටී ඇති බවට පාඨලීගෙන් ප්‍රකාශයක්

ජාතික ජන බලවේගයේ සමාජ මාධ්‍ය බලය මේ වන විට බිද වැටෙමින් ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. “දැන් අපි දැක්කා පහුගිය දින කිහිපය තුළ මේ රටේ මහා සංඝරත්නය, මේ අරහත් ධජයේ එහෙම නැත්නම් සිවුරේ අනන්‍යතාවය වෙනුවෙන් ඔවුන් විසින් ඉතාම … මාලිමාවේ සමාජ මාධ්‍ය බලය බිද වැටී ඇති බවට පාඨලීගෙන් ප්‍රකාශයක්