විදුලිය අදත් කැපෙයි – පැයකට අඩුවෙන් කපන්න බලධාරීන් උත්සහයක
නොරෙච්චෝලේ තාප බලාගාරය අක්‍රිය වීමත් සමග මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අද දිනයේද පස්වරු 4යි 30සිට රාත්‍රී 8යි 30 දක්වා කාලයේදී දිවයින පුරා කලාප 4ක් යටතේ පැයක කාලයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක වනවා. ජාතික පද්ධතිය ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පැවසුවේ ලබන බ්‍රහස්පතින්දා වන විට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට හැකි … විදුලිය අදත් කැපෙයි – පැයකට අඩුවෙන් කපන්න බලධාරීන් උත්සහයක






