Published
දේශීය සීනි අලෙවි කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ගොවි අරගල ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරනවා.
ඒ යටතේ දේශීය සීනි සඳහා පනවා ඇති වැට් සහ ආරක්‍ෂක බද්ද ඉවත් කිරීමටද රජය පියවර ගත් යුතු බවයි එම ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තු හේවා මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා.