Published
පසුගිය දිනවල පැවති වර්ෂා තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ මදුරුවන් බෝ නොවන පරිදි පරිසරය පවත්වාගෙන යාමට සියලු දෙනා අවධානය යොමුකල යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.