වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 10 දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව එම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එච් ඩබ්ලිව් අයි එස් මුතුමාල මහත්මිය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ අධ්‍යක්‍ෂ ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

ස්ථාන මාරු කළ සෙසු පොලිස් නිලධාරීන්ගේ ලේඛනය පහතින්