Published
නවගමුව, කොරතොට ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එහිදී පුදපුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
පොලිස් නිලධාරීන් මේ වනවිට එම ස්ථානයට යමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වුණා.



