Published
ප්‍රශ්නගත බහාලුම් රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.
මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළා.