සියලුම බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම හෙට දිනයේ සිට අනිවාර්යය කළද ඔවුන්ට මතුවන ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබා දීමට මැදිහත් වීමක් සිදු කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

රියදුරන්ගේ සහ මගීන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආසන පටි පැළඳීම රියදුරන්ට අනිවාර්ය කරන බවයි එම කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී ඒ චන්ද්‍රපාල මහතා පැවසුවේ.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී ඒ චන්ද්‍රපාල මහතා.