Published
අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබූ කල් තැබීමේ විවාදයට නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූයේ තමන් ගත් මෝටර් රථය අනතුරට පත් වීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.