ශානි අබේසේකර සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ කතාබහට ලක්ව තිබුණා.

විශේෂයෙන්ම ජාතික ජන බල වේගයේ මැතිවරණ වේදිකාව තුල මෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය
,ඔහුගේ විමර්ශන සම්බන්ධයෙන් , ඔහුට අත්වුණ ඉරණම සම්බන්ධයෙන් මෙන්ම වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසු ශානි අබේසේකර මහතාව නැවත වතාවක් පොලීස් රාජකාරියට ගෙන ඒම සම්බන්ධව දේශපාලන වේදිකාවේ එළිපිට වගේම තිරය පිටුපසද කතාබහට ලක්වුනා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ වන විටත් සක්‍රියව පොලිස් සේවයේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරමින් සිටිනවා .

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට ළඟදීම ලැබීමට නියමිත තනතුර සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කථා ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>> කණින් කොණින්