Published
බිංගිරිය ප්රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද හැකි වී තිබෙනවා.
පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් දින ගැනීමට සමත් වුනා.
ඒ අනුව බිංගිරිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කමල් විශ්වනාත් මහතා බිංගිරිය ප්රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස අද තෝරා පත් කරගෙන තිබෙනවා.