Published
මොරටුව නගරයේ කඩ වීථියක ගින්නක් හට ගෙන තිබෙනවා.
විදුලි භාණ්ඩ අළෙවි සැලකට දේපළ හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන නිලධාරීන් මේ වනවිට ගින්න නිවා දමමින් සිටිනවා.
ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණ වී නැහැ.




