Published
ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමින් FIFA ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගය ගෝල 4ට 1ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ප්‍රබල අමෙරිකානු කණ්ඩායම සමත් වුණා.
ඔවුන් එලෙස ජය ගනු ලැබුවේ පැරගුවේ කණ්ඩායමට එරෙහිවයි.




