Published
බෙල්ජියමේ බ්රසල්ස්හි පැවති "ඩයමන්ඩ් ලීග්" අවසන් අදියරේ හෙල්ල විසි කිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට, ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.
ඔහු එහිදි දැක්වූ දක්ෂතාව මීටර් 89.04 යි.
එහි දෙවන ස්ථානය දිනා ගත්තේ පෝලන්තයේ ඩේවිඩ් වැග්නර්.
ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 87.47 ක්.




