උණුසුම් වාද විවාද මැද කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ එස් එච් ධනුජ සෝමරත්න මහතා අද තේරී පත් වුණා.

ඒ, නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති රහස් ඡන්දයෙන්, ඡන්ද 17ක් ලබා ගනිමින්.

ඒ පිළිබඳ තවත් තොරතුරු නෙත් නිවුස් කළුතර ප්‍රාදේශීය වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරිගෙන්.