පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් අලුත් හෙළිදරව්වක් අද සිදුකළා.

ඒ,  පිවිතුරු හෙළ උරුම පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.