හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.

ඒ, එම කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුවයි.

සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අද දිනයේ චන්දිම වීරක්කොඩි මහතාට පැමිණෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව මීට පෙර දැනුම් දී තිබෙනවා.