ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ලාල් විජේනායක මහතා අභාවප්‍රාප්ත වනවිට 86 වියේ පසු වුණා.