Published
බොරැල්ල - කොට්ටාව මාර්ගයේ පන්නිපිටිය ප්රදේශයේ දි කුලී ත්රීරෝද රථයක ගමන් කරමින් සිටි කාන්තාවකට එම ත්රී රෝද රථයේ රියදුරු විසින් පහරදී තිබෙනවා. පසුව අදාළ කාන්තාව ත්රී රෝද රථයෙන් ඉවතට ඇද දමා රියදුරු ත්රීරෝද රථයෙන් පලා ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සිද්ධියට මුහුණ දුන් කාන්තාව කොට්ටාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බවයි වාර්තා වුණේ.




