Published
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ දෙවන අදියර අද දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මෙම පාසල් වාරය දෙසැම්බර් මස 04 වන සිකුරාදා දින අවසන් වන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 08 වන දින සිට දෙසැම්බර් 17 වන දින දක්වා පැවැත්විමට නියමිතයි.




