දිවුලපිටිය - වැවගෙදර ප්‍රදේශයේ  ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නීවීමේ රථ 04 ක් යොමු කර බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.