Published
දෙමටගොඩ, කුප්පියාවත්ත ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.


