Published
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්තාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
තරගය පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩිහිදියි.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් වුණා.




