දෙහිවල වෙරළ පාරේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.