ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව අවධාරණය කළා.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය පහතින්