Published
නේපාලයට බලපෑ මහා ගංවතුර වැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ වුවද ඇති විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට රජයේ පාර්ශව තවදුරටත් කටයුතු කළ යුතු බවයි ඔහු පැවසුවේ.
ඒ, නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු නිශාන් ද සිල්වා සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.




