පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණියා.

ඒ, එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකටයි.

එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසම ඔහු අත්අඩංගුවට ගෙන අධ්කරණයට ඉදිරිපත් කෙරුණා.