Published
පාදුක්ක, වටරැක - බෙරුකැටියට ආසන්නව පාළු ප්රදේශයක රාත්රී කාලයේදී මාර්ගය හරහා කම්බිය ඇද එම ස්ථානයෙන් ගමන් ගන්නා යතුරුපැදි අනතුරට ලක් කර කොල්ලකෑම්වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසිය වෙත භාර දී තිබෙනවා.
පෙර දිනයකදී එලෙස මාර්ගය හරහා ඇද තිබූ කම්බියක පැටලී තරුණයකුගේ ගෙල කම්බියට කැපී ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම කොල්ල කෑම්වලට අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු හල්බරාව, දූව ප්රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




