Published
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (2) උදෑසන අටේ සිට යළිත් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එම සංගමය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙලෙස නැවත වැඩවර්ජනයේ නිරත වන බවයි.
එම සිද්ධිය මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය මාර්තු 31 වනදා පෙරවරු අටේ සිට පැය 24 ක කාලයක් සංකේත වැඩවර්ජනයකද නිරත වුණා.




