Published
රඹෑව, වැලිඔය හංදිය ප්රදේශයේදී දරුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූවන් අනුරාධපුර, මැදවච්චිය සහ වව්නියාව රෝහල් වෙත රැගෙන යමින් ඇති බවයි මිහින්තලය පොලීසිය පැවසුවේ.
මේ පිළිබද තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.




