අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය අද දිනයේදී රුපියල් 350 සීමාව ඉක්මවා ගියා.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී සටහන්ව ඇත්තේ රුපියල් 354 යි ශත බින්දුවයි 3 ක් ලෙසයි.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 342 යි ශත 6 යි 3ක් ලෙස සටහන්ව තිබෙනවා.