Published
හෙට (26) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ නොවැළැක්විය හැකි හේතුවක් මත එම විභාගය එලෙස නැවත දැනුම් දෙන තුරු කල් දැමු බවයි.



