Published
2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර යළි පරීක්ෂාව සඳහා අභියාචනා කැඳවීම අද (07) සිට ලබන 21 වනදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ අභියාචනා යොමුකළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.





