සිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 100කින්.

කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල ගණන්  රුපියල්  2,200ත් 2,350ත් අතර වනවා.