Published
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි අභාවප්‍රාප්ත වී ඇත්තේ .
හිටපු අමාත්‍යවරයා මියයන විට 82වන වියේ පසු වී තිබෙනවා .