අපවත් වී වදාළ පූජනීය කැටවල හේමාලෝක නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට, පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආදාහන කටයුතු හෙට පස්වරු 1.00 ට ගම්පහ, මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී සිදු කිරීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.