Published
අහුංගල්ල, වැලිකන්ද ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්රී 8.10ට පමණ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් 9mm වර්ගයේ පිස්තෝල අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




