Published
ආණ්ඩුව ඇතැම් ක්ෂේත්රවල කටයුතු කිරීමේදී අර්බුදයකට මුහුණපා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ පවතින ක්‍රමවේදය වෙනස් කිරීමට අවශ්‍ය බව පවසමින් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ බලය පිහිටුවීම වෙනුවෙන් ප්‍රධානම කාර්යභාරය සිදු කළේ වත්මන් අග්‍රාමාත්‍යතුමිය බවයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ.
මේ හේතුවෙන් ප්‍රතිවාදීන්ගේ ප්‍රධානතම ඉලක්කය බවට අග්‍රාමාත්‍යතුමිය පත්ව ඇති බවද අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළා.




