Published
කලාවැව, විජිතපුර දෙවන පටුමගේ පිහිටි නිවෙස් කිහිපයක ඇති දැඩි කළ සුනඛයින් දස දෙනෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් වස ලබා දී ඝාතනය කර ඇති බව ප්රදේශවාසීන් පවසනවා.
ඒ, සම්බන්ධයෙන් තමන් පොලීිසියට පැමිණිලි කළ බවයි එම ප්රදේශවාසීන් පැවසුවේ.



