Published
වසර ගණනාවක් තිස්සේ ඉමහත් ශාසනික මෙහෙවරක යෙදුණු පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන් අපවත් වී තිබෙනවා.
රෝගීව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වුණේ.
නෙත් FM රේඩියෝව සමගද ඉතා සමීපව කටයුතු කළ උන්වහන්සේ වසර ගණනාවක් තිස්සේ ඉරිදා මෙත්නෙත් පාමුල දේශකයාණන් වහන්සේ ලෙසද කටයුතු කළා.




