2026 උසස් පෙළ විභාගයේ අයදුම්පත් හෙට (24) මධ්‍යම රාත්‍රියෙන් පසු භාර නොගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අයදුම්පත් භාර ගැනීමේ කාලය යලි දීර්ඝ නොකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මාර්ගගත ප්‍රවේශයද හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු වසා දමන බවද එම දෙපාර්තමේන්තුව වැඩ් දුරටත් පැවසුවා.