Published
හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
ඒ, එම කොමිසම කළ දැනුම් දීමකට අනුව ප්රකාශයක් ලබාදීම සදහායි.
එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව චමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම එම ප්රකාශය ලබාගන්නා බවයි වාර්තා වුණේ.




