මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් 29,012 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, මාතර, රත්නපුර, ගාල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලින් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම මහත්මිය පැවසුවේ.

සිය ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන ලෙසද  ඉල්ලීමක් ද කෙරුණා.