දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන මීටියාගොඩ රාජු නොහොත්  SF රාජු  නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සදහා නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබෙනවා.