Published
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීටම පෙර ලබා දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටුකරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ආණ්ඩුවට බලය ලැබුණු අවුරුදු 05 අවසන් වන විට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බවයි.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.




