අපේ පොඩ්ඩොන්ව හැඩ වැඩ කරන ලංකාවේ අංක එකේ ළමා පාවහන් සන්නාමය වන Fun Souls, ඔක්තෝම්බර් මස, නවතම ළමා පාවහන් මාදිලියක් වන Clogs පාවහන් පෙළ හඳුන්වා දෙන ලදී.

අපේ දරුවන් වෙනුවෙන් අපේ රටේම නිෂ්පාදනය කරන තත්වයෙන් උසස් මෙම නවතම Clogs පාවහන් පෙළ, ලංකාවේ අංක එකේ පාවහන් සන්නාමය වන DSI විශ්වාසය සමගින් ගෙන එන්නේ අපේ දරුවන්ගේ දෙපයට වඩාත් සුවපහසු පාවහන් පෙළක් ලෙසයි.

අනුකරණ වලින් ඔබ්බට ගොස්, Fun Souls - Clogs පාවහන් පෙළ නිෂ්පාදනය කර ඇත්තේ පොඩ්ඩොන්ගේ දෙපයට ඉතාමත් සැහැල්ලු, Breathable, Water Friendly, Quick Dry අමුද්‍රව්‍ය වලිනි.

මෙම Fun Souls - Clogs පාවහන් දැන් දිවයින පුරා සියලුම DSI ප්‍රදර්ශනාගාර වලින් සහ බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් පාරිභෝගික ඔබට මිලදීගත හැක.