Published
රුපියල් කෝටි 110කට ආසන්න වටිනාකමකින් යුත් කූෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය සමග කටුනායක දී අත්අඩංගුවට ගත් පිරිස තායිලන්තයේදී ගිහියන් ලෙස කළ සමහර ක්‍රියාකාරකම් පිළිබඳ ඡායාරූප විමර්ශකයන් විසින් අනාවරණ කරගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ චීවර දරාගෙන සිටි පුද්ගලයින් විසින් 22ක්.
කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ රාත්‍රී ඔවුන් අත්අඩංගුවට ගැනුණ.
ඒ තයිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී.
ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ සෙල්ලම් බඩු හා රස කැවිලි සමග මත්ද්‍රව්‍ය සඟවා තිබුණා.



